ශ්‍රී ලංකාවේ ස්වෛරිත්වය උදෙසා සටන් වැදුනු මුස්ලිම් රණවිරුවෝ

WhatsApp Image 2020-11-14 at 6.42.11 AM

මේජර් ජෙනරාල් ඒ. එස්. එම්. සාහිර් බෙදුම්වාදී කුරීරු යුද්ධය අවසන් කර රට එක්සේසත් කිරීම උදෙසා බුද්ධියෙන් කටයුතු කල මුස්ලිම් රණවිරුවන් අතුරින් මා සඳහන් කරන්නට යන්නේ එවන් වූ සුවිශේෂී රණවිරුවෙකු පිළිබඳවයි. මේ මෑතකදී මහනුවර ගෙලිඔය ප්‍රදේශයේදී පැවැත්වුනු එක්තරා සම්මන්ත්‍රණයකදී යුද සමයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ සිටි උසස්ම නිලධාරියෙකු සඳහන් කලේ යුධ සමයේ අපේ…

Continue reading

ප්‍රංශ කාන්තාවක් වන මේරි සෝෆියා විසින් ජනාධිපති මැක්‍රොන්ට ලියන ලද ලිපියක්..

3c1fe884b4

මාලිගේ කැරලිකාර කණ්ඩායම් විසින් අවුරුදු හතරක් විතර ප්‍රාණ ඇපකරුවෙකු ලෙස සිට පසුගිය සිකුරාදා 09.10.20 නිදහස් වූ ප්‍රංශ වීරවරිය වන මරියම් (අවු. 75) ඉස්ලාමය වැළඳගෙනීමෙන් පසු ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් වෙත ලියු ලිපි විවිධාකාරව මාධ්‍ය තුළ ප්‍රකාශයට පත් කර ඇත. මෙන්න එහි සිංහල අනුවාදය .. මේරි පෙට්‍රොන් විසින් ප්‍රංශයේ ජනාධිපති ගරු…

Continue reading

ෂරියා නීතිය යනු කුමක්ද? (What is Sharia Law?)

sharia-law

අල්-කුරානයෙන් සහ නබිතුමාගේ හදිස් වලින් සමන්විත නීති පද්දතිය ශරියාව ලෙස හඳුන්වනු ලැබේ. මුස්ලිම්වරයෙකු ජිවත් විය යුත්තේ ශරියාවෙන් පෙන්වා දී ඇති රාමුව තුලය. එමගින් මිනිසා අල්ලාහ්ට කල යුතු නැමදීම් සහ මිනිසා මිනිසාට කල යුතු වගකීම් ආවරණය කෙරෙන්නේය. ඒ අනුව ශරියාව තුල සලාතය, සකාත්, උපවාසය, හජ් වලට අමතරව විවාහය, දික්කසාදය, වෙළඳාම, රාජ්‍ය…

Continue reading

සිංහලෙන් ඉස්ලාම්.org වෙබ් අඩවිය

website

සියලූම ප‍්‍රශංසා මෙලොව මවා එය නිසි ලෙස පරිපාලනය කරන්නා වූ අල්ලාහ් තාආලාටමය.ඔහු මෙලොව ලක්ෂ සංඛ්‍යාත ජීවීන් මවා ඉන් ශ්‍රේෂ්ඨ ජීවියා ලෙස මිනිසා පත් කොට ඇත.මිනිස් වර්ගයාගේ යහපත පිණිස අනෙකුත් සියලූ මැවීම් මවා ඔහුට ඒවා වශී කරද දී ඇත. එමෙන්ම ඔහුට අවශ්‍ය සියලුම සැපසම්පත් හා සෞභාග්‍යන්ද ඔහු නොඅඩුව කලින් කලට නොඅඩුව…

Continue reading

බියකරු ‘වහාබ්වාදය’ පිළිබඳ හෙළිදරව්ව

ජාත්යන්තර හා ජාතික ඉස්ලාම් විරෝධී මාධ්යයන්, විශේෂයෙන් ම සමාජ මාධ්යය, මෙන්ම ඇතැම් මුස්ලිම් මාධ්යයන් මගින් ද බියකරු, ත්රස්තවාදී, රුදුරු ‘වහාබ්වාදය’ පිළිබඳ මතයන් ඉදිරිපත් කරමින් සිටිති. ලංකාවේ මුද්රිත මාධ්යයන් අතුරින් ‘දිවයින’ පුවත්පත මෙම මාතෘකාවට අදාළ වන අයුරින් චතුර පමුණුව හා නිම්මි මුදිතා හේරත් වැනි ලේඛක ලේඛ්කාවන් මගින් ලිපි පළකරමින් සිටිති. මෙම…

Continue reading

ඌරු මස් අනුභවය ඉස්ලාමය පිටු දකින්නේ ඇයි

මනුෂ්‍යයකුගේ ජීවිතයට අවශ්‍යය ප‍්‍රධාන කාරණාවන් හතරක් ඇත.එනම් හිඳීමට වාසස්ථාන(නිවාස*,ආහාරපාන,වස්ත‍්‍ර සහ නිරෝගී ජීවිතයක් සඳහා බෙහෙත් යන්නය.ඒවා අතුරින් දිනපතාම අවශ්‍යය වන්නේ ආහාර සහ ජලයයි.අප ආහාර තෝරා ගැනීමේදී තම ශරීරයට හිතකර මෙන්ම ගුණදායක ආහාර තෝරා ගැනීම ඉතාමත් වැදගත් වේ.තාකෂණික හා සොයා

Continue reading