ඔහු දොස්තර එම් සි අබ්දුල් රහ්මාන්, වැලිගමෙහි උපත ලැබීය. ඔහු 1889 දී ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක සභාවේ පළමු මුස්ලිම් සාමාජිකයා බවට පත්විය. 1876 දී ඔහු කොළඹ මහ නගර සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කරන ලදී. ඔහු දැනට එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත ඉඩම පරිත්‍යාග කළේය. ඔහු බොරැල්ල කනත්ත සුසාන භූමිය සහෝදර ප්‍රජාවට පරිත්‍යාග කළේය. ඔහුගේ අශ්වයන්ගේ තෘණ භූමිය එය විය. කථානායක න්ල නිවස “මුම්ටාස් මහල්” ඔහුගේ දියණිය වෙනුවෙන් ඉදිකරන ලද නිවසකි.
අල්ලාහ් මේ ත්‍යාගශීලීභාවය වෙනුවෙන් මේ ආත්මයට ආශීර්වාද කර …