කාන්තාවන් මුහුණු ආවරණය කිරීම හා කළු ඇඳුම් ඇඳීම කරන්නේ ඇයි?

ඇඳුම් ඇඳීම සත්ව ලෝකයේ මිනිසා පමණක් කරන්නා වූ ක්‍රියාවකි. එසේ කිරීමට ප්‍රධාන හේතුව බවට පත්ව ඇත්තේ මිනිස් චෛතසිකයේ ස්වාභාවිකවම දකින්නට ඇති ලජ්ජා බය බව නොරහසකි. මිනිස් වර්ගයාගේ පැවැත්ම සහතික වී ඇත්තේ ප්‍රතිවිරුද්ධ ලිංගිකත්වය කෙරෙහි ඇති ආකර්ෂණය මගින් සිදුවන ලිංගික...

Read More

උපවාසය තුළින් ආධ්‍යාත්මික වර්ධනය

නියමිත වයසට පැමිණි චාරිකාවන්හි නොයෙදී සිටින සෑම මුස්ලිමයෙකු ම ඉස්ලාමීය දින දර්ශනයේ නව වන මස (රමළාන් මස) තුළ උපවාසයෙහි නිරත විය යුතුය. උපවාසයෙහි යෙදෙන කාලය තුළ කෑම බීම වලින් තොරව නිරාහාරව සිටිය යුතු අතර, ලිංගික ක්‍රියාවලියන්ගෙන් ද ඉවත් ව...

Read More

මුස්ලිම් නොවන අයට පල්ලියට ඒමට හැකිද?

සෑම දහමකම එම දහමේ කටයුතු සඳහා ආගමික ස්ථාන පිහිටුවා තිබීම අප පොදුවේ දකින තත්ත්වයකි. නැමදුම් ඉටු කිරීම, ආගමික දේශනා පැවැත්වීම, ආගමික අධ්‍යාපන කටයුතු කරගෙන යෑම මෙන්ම සමාජ හා සංස්කෘතික කටයුතු ඉටු කිරීම වැනි මිනිසාගේ යහපත උදෙසා කරන්නා වූ ක්‍රියාවන්...

Read More

සත්යය වූ, ඒකීය දෙවිඳුන් විශ්වාස කිරීමට ඇති සාධක මොනවාද? (තුන්වන කොටස)

මහා සාගරයේ අන්ධකාරය සාගරය පිළිබඳ ව අල් කුර්ආනය පවසන කරුණු කෙරෙහි ද අපගේ අවධානය යොමු කරමු. මුහුදු පත්ලේ මීටර් 200 ක් පමණ ගැඹුරට ගිය විට අන්ධකාරය ආරම්භ වි මීටර් 1000 ක් ගිය විට එහි සම්පුර්ණයෙන්ම අඳුර පවතින තත්ත්වයක් දැකිය...

Read More

ඔබට අයහපත කරන්නාට ඔබ යහපත කළ යුතු බව අල් කුර්ආනය උගන්වයි.

🌹🌷💐🌹☘️🪴🎋🍃💐🍁🍂ඔබට අයහපත කරන්නාට ඔබ යහපත කළ යුතු බව අල් කුර්ආනය උගන්වයි.🌿🌱🌴 අසල්වැසියන් ඉස්ලාමිකයින්ද නැද්ද යන්න පිළිබඳ තැකීමකින් තොරව මනුෂ්‍යත්වයේ සහෝදර පිරිසක් ලෙස සලකා ඔවුන්ගේ ප්‍රශ්න හා අවශ්‍යතාවන් තමන්ගේ ද වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨ නබි වදන් අපට...

Read More

සත්යය වූ, ඒකීය දෙවිඳුන් විශ්වාස කිරීමට ඇති සාධක මොනවාද? (දෙවන කොටස)

පහතින් දක්වා ඇති කරුණු වෙත කාරුණිකව අවධානය යොමු කරමු. මහ පොළොව හා කඳු ලොව බොහෝ විශ්ව විද්යාලයන්හි භූ විද්යාව හදාරණ සිසුන් භාවිත කරන පෙළපොතක් වන ‘පෘථිවිය’ (The Earth) ග්රන්ථයේ එක් කර්තෘවරයෙකු වු මහාචාර්ය ෆ්රෑන්ක් ප්රෙස් (Frank Press) හිටපු ඇමරිකානු...

Read More

සත්යය වූ, ඒකීය දෙවිඳුන් විශ්වාස කිරීමට ඇති සාධක මොනවාද? (පළමු කොටස)

එක් එක් දහම් හි තමන්ගේ ආගමික විශ්වාසය පදනම් වී ඇති ආකාරයෙහි වෙනස්කම් දැකිය හැක. ඉස්ලාමීය නොවන ජනයාට ඉස්ලාමීය ඉගැන්වීම් අනුව ඇති පාරභෞතික මහා කාරුණික දෙවිඳුන් පිළිබඳ විශ්වාසය එක්තරා අයුරකින් ප්රහේලිකාවක් බවට පත් ව තිබිය හැක. එවන් අයෙකුට විචාරය, යථාර්ථය,...

Read More

 අල් කුර්ආනය අනුව භුමිදානයද? ආදාහනයද?

කොවිඩ්19 රෝගය වැළඳී මියයන අය අනිවාර්යයෙන්ම ආදාහනය කළ යුතුය යන්න ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක පිළිවෙතයි. මෙම මාතෘකාවට අදාලව කරුණු දක්වමින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා පවසා සිටියේ එතුමා විසින් අල් කුර්ආනය දෙවරක් මුල සිට අගට කියවා තිබෙන අතර මෘතදේහ භූමිදානය පමණක්...

Read More

බොරැල්ල කනත්ත ඉතිහාසය ගැන…

ඔහු දොස්තර එම් සි අබ්දුල් රහ්මාන්, වැලිගමෙහි උපත ලැබීය.  ඔහු 1889 දී ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක සභාවේ පළමු මුස්ලිම් සාමාජිකයා බවට පත්විය. 1876 දී ඔහු කොළඹ මහ නගර සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කරන ලදී.  ඔහු දැනට එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය...

Read More

ශ්‍රී ලංකාවේ ස්වෛරිත්වය උදෙසා සටන් වැදුනු මුස්ලිම් රණවිරුවෝ

මේජර් ජෙනරාල් ඒ. එස්. එම්. සාහිර් බෙදුම්වාදී කුරීරු යුද්ධය අවසන් කර රට එක්සේසත් කිරීම උදෙසා බුද්ධියෙන් කටයුතු කල මුස්ලිම් රණවිරුවන් අතුරින් මා සඳහන් කරන්නට යන්නේ එවන් වූ සුවිශේෂී රණවිරුවෙකු පිළිබඳවයි. මේ මෑතකදී මහනුවර ගෙලිඔය ප්‍රදේශයේදී පැවැත්වුනු එක්තරා සම්මන්ත්‍රණයකදී යුද...

Read More