
මිනිසාගේ දහම පිළිබඳ විමසුමක්
ඉහත මාතෘකාවෙහි සාධක දෙකක් දක්නට ඇත. එම සාධක දෙක නම් මිනිසා සහ දහමයි. අප බොහෝ විට කර ඇත්තේ මෙයින් එක් සාධකයක් පමණක් ගැන කරුණු ඉදිරිපත්

සත්‍යය වූ, ඒකීය දෙවිඳුන් විශ්වාස කිරීමට ඇති සාධක මොනවාද? (තුන්වන කොටස)
මහා සාගරයේ අන්ධකාරය සාගරය පිළිබඳ ව අල් කුර්ආනය පවසන කරුණු කෙරෙහි ද අපගේ අවධානය යොමු කරමු. මුහුදු පත්ලේ මීටර් 200 ක් පමණ ගැඹුරට ගිය විට
ඔබට අයහපත කරන්නාට ඔබ යහපත කළ යුතු බව අල් කුර්ආනය උගන්වයි.
🌹🌷💐🌹☘️🪴🎋🍃💐🍁🍂ඔබට අයහපත කරන්නාට ඔබ යහපත කළ යුතු බව අල් කුර්ආනය උගන්වයි.🌿🌱🌴 අසල්වැසියන් ඉස්ලාමිකයින්ද නැද්ද යන්න පිළිබඳ තැකීමකින් තොරව මනුෂ්‍යත්වයේ සහෝදර පිරිසක් ලෙස සලකා ඔවුන්ගේ ප්‍රශ්න
සත්‍යය වූ, ඒකීය දෙවිඳුන් විශ්වාස කිරීමට ඇති සාධක මොනවාද? (දෙවන කොටස)
පහතින් දක්වා ඇති කරුණු වෙත කාරුණිකව අවධානය යොමු කරමු.මහ පොළොව හා කඳුලොව බොහෝ විශ්ව විද්‍යාලයන්හි භූ විද්‍යාව හදාරණ සිසුන් භාවිත කරන පෙළපොතක් වන ‘පෘථිවිය’ (The

සත්‍යය වූ, ඒකීය දෙවිඳුන් විශ්වාස කිරීමට ඇති සාධක මොනවාද? (පළමු කොටස)
එක් එක් දහම් හි තමන්ගේ ආගමික විශ්වාසය පදනම් වී ඇති ආකාරයෙහි වෙනස්කම් දැකිය හැක. ඉස්ලාමීය නොවන ජනයාට ඉස්ලාමීය ඉගැන්වීම් අනුව ඇති පාරභෞතික මහා කාරුණික දෙවිඳුන්

අල් කුර්ආනය අනුව භුමිදානයද? ආදාහනයද?
කොවිඩ්19 රෝගය වැළඳී මියයන අය අනිවාර්යයෙන්ම ආදාහනය කළ යුතුය යන්න ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක පිළිවෙතයි. මෙම මාතෘකාවට අදාලව කරුණු දක්වමින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා පවසා සිටියේ